ඇතුන්ගෙන් සිදුවන හානි සඳහා රක්ෂණය

Project flyer
, 6 pages
Download
PDF (1.41 MB)
Cover for 16642SIIIED.pdf
Language:
Published: November 2018
Publisher(s):
Area(s):
Product code:16642IIED

වන අලි ඇතුන්ගෙන් සිදුවන හානි සඳහා ජීවනෝපායන් රක්ෂණය කිරීම
(LIFE): ශ්‍රී ලංකාව සහ කෙන්යාව.

මෙම ව්‍යාපෘතිය මගින් අලි මිනිස් ගැටුම් හේතුවෙන් කාන්තා සහ පිරිමි, කුඩා පරිමාණ ගොවීන්ට සිදුවන හානි උදෙසා පෞද්ගලික සමාගම් මගින් රක්ෂණය කිරීමට ඇති ඉඩ කඩ පිළිබඳව විමර්ශනය කොට, එයට අදාල පහසුකම් සැපයීම අරමුණු කෙරේ.
ශ්‍රී ලංකාව සහ කෙන්යාව යන රටවල් දෙකෙහි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර දෙරටේම අලි මිනිස් ගැටුම් හේතුවෙන් ග්‍රාමීය ජීවනෝපායන් සහ ජෛව විවිධත්වය බරපතල තර්ජනයට ලක්ව ඇත. මෙයට අදාළ අවදානම පියවීම සඳහා පෞද්ගලික රක්ෂණ සමාගම් උනන්දුවක් පෙන්නුම් කර ඇත.

Cite this publication

IIED and AB Consultants (2018). ඇතුන්ගෙන් සිදුවන හානි සඳහා රක්ෂණය. IIED, London.
Available at https://www.iied.org/si/16642SIIIED